01. න / ණ , ල / ළ භාවිතය
ණ භාවිතය
(1) ර/ෂ/ඍ යන අක්ෂරයකට පසුව කිසියම් වචනයක ණ යෙදේ නම් එය මුර්ධජ ණ වේ.
ex.දෙරණ / සරණ / මරණය / විවරණ / විෂ්ණු / පාෂාණ / භක්ෂණ / ලක්ෂණ /තෘණ / ඍණ
(2)ර/ෂ/ඍ යන අක්ෂරයකට පසු පහත සදහන් අකුරක් හෝ කිහිපයක් යෙදුනද ණ මූර්ධජ වේ
I. ක වර්ගය ( ක,ඛ,ග,ඝ,න)
II. ප වර්ගය (ප,ඵ,බ,භ,ම)
III.ස්වර
IV. හ්/ව්/ය්
ex.
තර්කණ , දර්පණ , නිර්මාණ , බ්‍රාහ්මණ , විෂ්කම්භණ , රාමායණය
**ඉහත කී අකුරු වලින් පසුව I,II,III,IV යන අකුරු වලට වඩා වඩා වෙනස් අකුරක් හෝ කීපයක් යෙදුනු විට න දන්තජ වේ.
ex.
මර්දනය , නර්තන , ආරාධනා , දර්ශනය , ප්‍රාර්ථනා , ප්‍රශ්න , රචනාව , පරිවර්තනය
**ර කාරාන්ත ධාතු වලින් සෑදෙන වර්ථමාන කෘදන්ත පද වල න කාරය දන්තජ වේ.
ex.
හදාරන , කරන , මරන , මතුරන
(3)මාතෘ භාෂාගත පාලි-සංස්කෘත වචනයක මූර්ධජ අකුරකට පූර්වයෙන් බොහෝ විට යෙදෙන්නේ මූර්ධජ ණ වේ.
ex.කණ්ටක , කොණ්ඩය , දණ්ඩ , ඝණ්ඨාව , බණ්ඩාර , කණ්ඨජ , පණ්ඩිත , පුණ්ණ
**මෙයට විකල්පව භවිතා වන වචන කීපයකි.
ex.
බ්‍රැන්ඩි , ඇන්ටනා
(4)ගෞරවාර්තයේ යෙදෙන ආණ , අණු , අණි , අණ්ඩි , අණ්ඩ යන තද්ධ්ත ප්‍රත්‍ය සහිත පද වල මූර්ධජ ණ යෙදේ.
ex
පුතණුවෝ , තෙරණුවෝ , සිටාණ , මෑණියෝ , අයියණ්ඩි , මලණ්ඩ
(5)බහු වචනයේදී හල් වන න කාරය සහිත පද දන්තජ න සහිත වේ.
ex.
කන-කන් , පින-පින් , රෑන-රෑන් , නුවන-නුවන් , පෑන-පෑන්
**න / ණ යෙදීම නිසා අර්ථය වෙනස් වන පද රාශියක්ද සිංහලයේ ඇත.
ex.
කණ-එකැස් , කන-සවන
නුවණ-බුද්ධ්ය , නුවන-ඇස්
ළ භාවිතය
(1) ර කාරන්ත ධාතුවකින් සෑදෙන අතීත ක්රියාරූපවල ර වෙනුවට යෙදෙනුයේ මූර්ධජ ළ කාරයයි.
මර--->මළේය
හදාර-->හදාළේය
මතුර-->මතුළේය
වදාර-->වදාළේය
වපුර-->වපුළේය
අතුර-->අතුළේය
(2) ට / ඨ / ඩ / ණ අක්‍ෂර යුතු මාතෘ භාෂාවක අක්‍ෂරයක් සිංහලයට එන විට සිංහලයේ යෙදෙනුයේ මුර්ධජ ළ කාරයයි.
දාඨා-->දළ
ක්‍රීඩා-->කෙළි
කිරීට-->කිරුළ
පඨවි-->පොළව
සාඨක-->සළුව
වාණිජ-->වෙළද
(3) ල කාර දෙකක් එක ළග යෙදෙන විට මුර්ධජ ල පළමුව යෙදීම සාමාන්‍ය රීතියයි.
උළෙලකළල
සළෙල
(4) සඤ්ඤක අකුරකට පෙර යෙදෙන ල මුර්ධජ වේ.
ළිදළග
ළද
වෙළඹ
දිළිඳු
(5) ද්විත්ව වී අරුත් දෙන ල යෙදූ පදවල යෙදෙන්නේ දන්තජ ල කාරයයි.
සියලු-->සියල්ල
මලු-->මල්ල
කඩුලු-->කඩුල්ල
පොලු-->පොල්ල
** එසේ
නොවන විට
ගැටළු
(6) ල
/ළ යෙදීම
නිසා අර්ථය වෙනස් වන පද
අළු
(පාට)
--------අලු (ආලෝකය)
පැළ(ශාක)--------පැල
(පොඩි
ගෙය)
02. මහප්‍රාණ අක්‍ෂර භාවිතය
ඛ
, ඝ
, ඦ
, ඣ
, ඨ
, ඪ
, ථ
, ධ
, ඵ
, භ
අල්ප
ප්‍රාණ ,මහප්‍රාණ
යෙදීමේදී විකල්ප රූප භාවිතයට
ඉඩ නොහල යුතුය.
මාතෘ
භාෂා වල එන පරිදිම ඒ වචන භාවිතය
යෝග්‍ය වේ.
ඛ
ඛාදනය
සුනඛ
ඛනිජ
ලේඛනය
ක
සංස්කාර
ඵෙක්‍යය
03. ශ /ෂ /ස භාවිතය
ශ භාවිතය
(1) බොහෝ
විට තාලුජ අක්‍ෂරයක් සමග
සංයෝජනය වනුයේ ශ කාරයයි.
තාලුජ
අක්ෂර :- ච
, ඡ ,
ජ , ඣ
,ඤ
දුශ්චරිත
,ආශ්චර්ය
, නිශ්ශබ්ද
, නිශ්ශංක
(2) තාලුජ
අක්‍ෂරයක් නොමැති තන්හිද
තාලුජ ශ යෙදෙන තැන් ඇත.
අනුශාසනා
, විශාරද
, ක්ලේශ
, ශ්‍රවණ
(5) ශ / ෂ සංයෝජනයේදී තාලුජ ශ මුලින් යෙදේ.
(3) ඇතැම්
විට “ව” යන්නට මුලින් යෙදේ.
විශ්වාස
, ඊශ්වර
, විශ්වය
, අශ්වයා
(4) ශ
/ ස සංයෝජනයේදී
තාලුජ ශ මුලින් යෙදේ.
ප්‍රශස්ති
, ශාස්ත්‍රාලය
, ශාසනය
(5) ශ / ෂ සංයෝජනයේදී තාලුජ ශ මුලින් යෙදේ.
ශිෂ්ටාචාර
, විශේෂ
, විශිෂ්ට
, ශිෂ්‍යයා
ෂ භාවිතය
(1) මුර්ධජ
අක්ෂරයකට පුර්වයෙන් මුර්ධජ
ෂ යෙදේ.
විෂ්ණු
, නෂ්ට ,
දෘෂ්ටි ,
අෂ්ටලෝක ,
ක්‍රිෂ්ණජිනා
(2) ක
සමග සංයෝග වන්නේ මුර්ධජ ෂ
වේ.
අක්‍ෂර
, දුෂ්කර
, පරීක්ෂණ
, තීක්ෂණ
(3) ඇතැම්
විට ප බලපෑම නිසා ෂ යෙදේ.
නිෂ්පාදන
, නිෂ්ප්‍රභා
, නිෂ්පත්තිය
***ඉෂ්ඨ ප්‍රත්‍ය සහිත වචන***
කන්
+ ඉෂ්ඨ =
කනිෂ්ඨ
ජ්‍යා
+ ඉෂ්ඨ =
ජ්‍යෙෂ්ඨ
ශ්‍රා
+ ඉෂ්ඨ =
ශ්‍රේෂ්ඨ
පාප
+ ඉෂ්ඨ =
පාපිෂ්ඨ
ධර්ම
+ ඉෂ්ඨ =
ධර්මිෂ්ඨ
04. තද්ධිත ප්‍රත්‍ය භාවිතය
වත් / මත් ප්‍රත්‍ය භාවිතය
වත් ප්‍රත්‍ය භාවිතය
ප්‍රත්‍යය
එකතු වීමට පුර්වයේ ඇති නාම
පදය අ / ආ
/ඇ යන ස්වර
වලින් හා හල් අකුරකින් අවසන්
වන පද සමග යෙදේ
ආදර්ශ
(අ)
+වත් =
ආදර්ශවත්
ප්‍රබෝධ (අ)
+ වත් =
ප්‍රබෝධවත්
ප්‍රභා
(ආ)
+ වත් =ප්‍රභාවත්
සෝභා (ආ)
+ වත් =
සෝභාවත්
සැදැහැ
(ඇ)
+වත් =සැදැහැවත්
පින්
(්)
+වත් =
පින්වත්
මත් ප්‍රත්‍ය භාවිතය
උ
/ ඌ /ඉ
/ඊ යන ස්වර
වලින් අවසන් පද සමග මත් ප්‍රත්‍ය
යෙදේ.
දිරි
(ඉ)
+ මත් =
දිරිමත්
බි
(ඊ)
+ මත් =
බිමත්
ඉසුරු
(උ)
+මත් =ඉසුරුමත්
රූ
(ඌ)
මත් =රූමත්
ඉක /ඊය ප්‍රත්‍ය භාවිතය
ප්‍රත්‍ය
එකතු වන නාම පදයේ මුලින් ඇති
ස්වරය වෘදධි වේ.
අ > ආ
පරිසර
+ ඉක
=පාරිසරික
සමාජ
+ ඉක
=සාමාජික
ඉ > ඓ
ඉතිහාස
+ ඉක =
ඓතිහාසික
දින
+ ඉක=
දෛනික
උ > ඖ
පුද්ගල
+ ඉක
=පෞද්ගලික
පුරාණ
+ ඉක
=පෞරාණික
**වෘද්ධි නොවන පද ස්වල්පයක්ද වේ.**
ක්ෂණික
, රසායනික
, රසික
,පන්තික
, සංස්කෘතික
, ව්‍යවහාරික
05. සන්ධි වන පද වල අක්‍ෂර වින්‍යාසය
දීර්ඝ සන්ධිය
බුද්ධි
+ ඉන්ද්‍රිය
=බුද්ධීන්ද්‍රිය
රිද්ම
+ අනුකුල
= රිද්මානුකුල
අන්තඃ ස්වරාදේශ
අති
+ අලංකාර
= අත්‍යලංකාර
අති
+ අවශ්‍ය
= අත්‍යවශ්‍ය
නීති
+ අනුකුල
=නීත්‍යනුකුල
This comment has been removed by the author.
ReplyDeletethanks
ReplyDeletethanks
ReplyDeleteUseful article, thanks
ReplyDeleteUseful article, thanks
ReplyDeleteණ/න අනුව අර්ථය වෙනස් වනපද
ReplyDeleteඋදා:දන-මිනිසුන්
දණ-දණහිස
,උලෙළ, මේ ආකාරයට නේද...
ReplyDeleteවචනය හරි. එම වචනය හැදෙන්නේ මෙහෙමයි (උල්ලෝඪ/උල්ලෝළ/උලෙළ) යනුවෙනි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඉතා වැදගත්.ඒත් සමහර තැන්වල රු රැ ටයිප් කිරීමෙිදි වරද්දා ඇත. රු රැ ටයිප් කිරීමේදී නිවැරදිව ටයිප් කිරීමට මෙය අනුගමනය කරන්න.
ReplyDeleteරු =rq රැ=re
මට උදව් කරන ප්‍රධානී එලී මාක්ගේ යහපත් ක්‍රියා පිළිබඳ මගේ සාක්ෂිය මෙයයි .... මම ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාහි Ear න් අර්නිස් ය. පසුගිය වසර 3 ක් තිස්සේ මා හැර ගිය මගේ ස්වාමිපුරුෂයා මෙම අක්ෂර වින්‍යාසයේ උපකාරයෙන් නැවත පැමිණියේය, අවසානයේදී මට මෙම පුද්ගලයාව බ්ලොග් අඩවියක දී මුණගැසුණේ එක් අයෙකුගේ උපකාරය සඳහා සේවාදායකයකු විසිනි, මම ඔහුට සියල්ල පැහැදිලි කළ අතර ඔහු මට ඔහු දන්නා අක්ෂර වින්‍යාසය සහ මගේ ගැටළු ඔහුට පැවසීම සඳහා අක්ෂර වින්‍යාසයට ලිවීමට ඔහු මට ඔහුගේ වට්ස්ඇප් එක ලබා දුන්නේය. සති 2 කින් මගේ ස්වාමිපුරුෂයා මා වෙත නැවත පැමිණියේය. මට මේ සත්‍ය සහ අවංක අක්ෂර වින්‍යාසයට ස්තූතියි කියන්න අවශ්‍යයි, සර් ඔබ මට කී සියල්ල ඉවරයි, ස්තූතියි සර්. කරුණාකර මට ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් සොයන සෑම කෙනෙකුටම පැවසීමට අවශ්‍යයි, මෙම අක්ෂර වින්‍යාසය කාරුණිකව විමසන්න, ඔහු සැබෑ ය, ඔහු බලවත් ය, අක්ෂර වින්‍යාසය කුමක් කීවත් සිදුවන්නේ කුමක් ද යන්න, මන්ද අක්ෂර වින්‍යාසය මට පැවසූ සියල්ල පැමිණියේය සමත් වීමට. ඔබට ඔහුව සම්බන්ධ කර ගත හැකිය: whatsapp + 2349015088017, විද්‍යුත් තැපෑල: markmonroy869@gmail.com
ReplyDeleteමට උදව් කරන ප්‍රධානී එලී මාක්ගේ යහපත් ක්‍රියා පිළිබඳ මගේ සාක්ෂිය මෙයයි .... මම ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාහි Ear න් අර්නිස් ය. පසුගිය වසර 3 ක් තිස්සේ මා හැර ගිය මගේ ස්වාමිපුරුෂයා මෙම අක්ෂර වින්‍යාසයේ උපකාරයෙන් නැවත පැමිණියේය, අවසානයේදී මට මෙම පුද්ගලයාව බ්ලොග් අඩවියක දී මුණගැසුණේ එක් අයෙකුගේ උපකාරය සඳහා සේවාදායකයකු විසින් ය. ඔහු දන්නා අක්ෂර වින්‍යාසය සහ මගේ ගැටළු ඔහුට පැවසීම සඳහා අක්ෂර වින්‍යාසයට ලිවීමට ඔහු මට ඔහුගේ වට්ස්ඇප් එක ලබා දුන්නේය. සති 2 කින් මගේ ස්වාමිපුරුෂයා මා වෙත නැවත පැමිණියේය. මට මේ සත්‍ය සහ අවංක අක්ෂර වින්‍යාසයට ස්තූතියි කියන්න අවශ්‍යයි, සර් ඔබ මට කී සියල්ල ඉවරයි, ස්තූතියි සර්. කරුණාකර මට ඔවුන්ගේ ගැටලුවට කිසියම් විසඳුමක් සොයන සෑම කෙනෙකුටම පැවසීමට අවශ්‍යයි, මෙම අක්ෂර වින්‍යාසය කාරුණිකව විමසන්න, ඔහු සැබෑ ය, ඔහු බලවත් ය, අක්ෂර වින්‍යාසය කුමක් කීවත් සිදුවන්නේ කුමක් ද යන්න, මන්ද අක්ෂර වින්‍යාසය මට පැවසූ සියල්ල පැමිණියේය සමත් වීමට. ඔබට ඔහුව සම්බන්ධ කර ගත හැකිය: whatsapp + 2349015088017, විද්‍යුත් තැපෑල: markmonroy869@gmail.com
ReplyDeleteමට උදව් කරන ප්‍රධානී එලී මාක්ගේ යහපත් ක්‍රියා පිළිබඳ මගේ සාක්ෂිය මෙයයි .... මම ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාහි Ear න් අර්නිස් ය. පසුගිය වසර 3 ක් තිස්සේ මා හැර ගිය මගේ ස්වාමිපුරුෂයා මෙම අක්ෂර වින්‍යාසයේ උපකාරයෙන් නැවත පැමිණියේය, අවසානයේදී මට මෙම පුද්ගලයාව බ්ලොග් අඩවියක දී මුණගැසුණේ එක් අයෙකුගේ උපකාරය සඳහා සේවාදායකයකු විසිනි, මම ඔහුට සියල්ල පැහැදිලි කළ අතර ඔහු මට ඔහු දන්නා අක්ෂර වින්‍යාසය සහ මගේ ගැටළු ඔහුට පැවසීම සඳහා අක්ෂර වින්‍යාසයට ලිවීමට ඔහු මට ඔහුගේ වට්ස්ඇප් එක ලබා දුන්නේය. සති 2 කින් මගේ ස්වාමිපුරුෂයා මා වෙත නැවත පැමිණියේය. මට මේ සත්‍ය සහ අවංක අක්ෂර වින්‍යාසයට ස්තූතියි කියන්න අවශ්‍යයි, සර් ඔබ මට කී සියල්ල ඉවරයි, ස්තූතියි සර්. කරුණාකර මට ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් සොයන සෑම කෙනෙකුටම පැවසීමට අවශ්‍යයි, මෙම අක්ෂර වින්‍යාසය කාරුණිකව විමසන්න, ඔහු සැබෑ ය, ඔහු බලවත් ය, අක්ෂර වින්‍යාසය කුමක් කීවත් සිදුවන්නේ කුමක් ද යන්න, මන්ද අක්ෂර වින්‍යාසය මට පැවසූ සියල්ල පැමිණියේය සමත් වීමට. ඔබට ඔහුව සම්බන්ධ කර ගත හැකිය: whatsapp + 2349015088017, විද්‍යුත් තැපෑල: markmonroy869@gmail.com
ReplyDeleteමට උදව් කරන ප්‍රධානී එලී මාක්ගේ යහපත් ක්‍රියා පිළිබඳ මගේ සාක්ෂිය මෙයයි .... මම ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාහි Ear න් අර්නිස් ය. පසුගිය වසර 3 ක් තිස්සේ මා හැර ගිය මගේ ස්වාමිපුරුෂයා මෙම අක්ෂර වින්‍යාසයේ උපකාරයෙන් නැවත පැමිණියේය, අවසානයේදී මට මෙම පුද්ගලයාව බ්ලොග් අඩවියක දී මුණගැසුණේ එක් අයෙකුගේ උපකාරය සඳහා සේවාදායකයකු විසිනි, මම ඔහුට සියල්ල පැහැදිලි කළ අතර ඔහු මට ඔහු දන්නා අක්ෂර වින්‍යාසය සහ මගේ ගැටළු ඔහුට පැවසීම සඳහා අක්ෂර වින්‍යාසයට ලිවීමට ඔහු මට ඔහුගේ වට්ස්ඇප් එක ලබා දුන්නේය. සති 2 කින් මගේ ස්වාමිපුරුෂයා මා වෙත නැවත පැමිණියේය. මට මේ සත්‍ය සහ අවංක අක්ෂර වින්‍යාසයට ස්තූතියි කියන්න අවශ්‍යයි, සර් ඔබ මට කී සියල්ල ඉවරයි, ස්තූතියි සර්. කරුණාකර මට ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් සොයන සෑම කෙනෙකුටම පැවසීමට අවශ්‍යයි, මෙම අක්ෂර වින්‍යාසය කාරුණිකව විමසන්න, ඔහු සැබෑ ය, ඔහු බලවත් ය, අක්ෂර වින්‍යාසය කුමක් කීවත් සිදුවන්නේ කුමක් ද යන්න, මන්ද අක්ෂර වින්‍යාසය මට පැවසූ සියල්ල පැමිණියේය සමත් වීමට. ඔබට ඔහුව සම්බන්ධ කර ගත හැකිය: whatsapp + 2349015088017, විද්‍යුත් තැපෑල: markmonroy869@gmail.com
ReplyDeleteපුලුවන්, පුළුවන්
ReplyDeleteමේ දෙකෙන් හරි එක මොකදද
ඉතාමත් හොද දෙයක් මේක.පුස් කුණුගොඩවල් තියෙන සයිබර් පිටු අවකාශෙ මෙහෙම දෙයක් කරන එක ලොකු දෙයක්...
ReplyDeleteThaks a lot
ReplyDeleteNo Deposit Bonus Casinos - DrmCDC
ReplyDeleteThe best no deposit bonus casinos allow you 안성 출장마사지 to play games from hundreds of casinos 울산광역 출장마사지 around the world. In no time, you 공주 출장안마 have the option 진주 출장안마 to play a wide range 포항 출장안마 of
Super
ReplyDeleteඉතා වටිනවා.....
ReplyDelete